DREAM WORLD
අවිශ්වාසයෙන් පෙළෙන මිනිසා තරම් තනිකමෙන් පෙලෙන මිනිසෙකු තවත් නැත.
වහලුන්ගේ අන්තිම වහලා හැගීම් වලට වහල් වු තැනැත්තාය.
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට අධ්ෂ්ඨානයක් ඇත.දුබලයන්ට ඇත්තේ
පැ
තුම් පමණි.
නියම ජයග්‍රහණය නොවැටි සිටීම නොව වැටෙන වැටෙන පාරට නැගිටීමයි
ඉගනීම යනු පටු විෂය මාලාවක් ප්‍රගුන කිරීම නොව
ජීවිතයේ යතාර්ථය හදුනා ගැනීමයි.
දැනීම ලබා ගැනීමට ගතයුතු ප්‍රථම පියවර නොදන්නා බව දැන ගැනීමයි.
යෝධයෙකුගේ ශක්තිය ලැබීම වාසනාවකි.
එහෙත්
එය දුබලයන් ඉදිරියේ පෙන්වීම දීන කමකි
තමන්ගේ පියාපත් වලින් පියාසර කරන තාක්කල්
කිසිම කුරුල්ලෙක් පමණට ව
ඩා
උඩ ඉගිල්ලෙන්නේ නැත.
හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි.
දුක නිහඩව දරාගත් තරමට ඉක්මනින් සහනය ලැබේ
මිත්‍රත්වයක් ඇතිකර ගැනීමේදි ඉක්මන් නොවන්න.
එහෙත් සහජ වශයෙන්ම එවැන්නක අගය වටහා ගත් පසු
කිසිම දිනක එය විනාශ නොකරන්න.
තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමට බොහෝ දෙනා ප්‍රීතිමත් කල හැකිය.
ජීවිතේ කදුළු බර අවශ්ථා දෙකකි.
එනම්,ආශාව ඉටුකර ගැනීම හා ආශාව ඉටු කර නොගැනීමයි.
හොඳ මිතුරෙකු ලැබිමේ හොදම ක්‍රමය තමා
හොද මිතුරෙකු වීමයි ! ! ! ! !
ජීවිතේ සුන්දර දේවල් හදවතට කොදුරා කියන්නේ
නෙත් දෙකය. ඒ සුන්දර දේවල් අපෙන් ඈත් වු දා ඒ මතකය ගැන
-----නෙත් දෙකට කොදුරා කියන්නෙ හදවතය -----
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
My Blog List
රස්තියාදු කතා
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
.:.:.ශාකුන්තලගේ සටහන් පොත.:.:.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
මගේ අදහස් මගේ භාෂාවෙන්
How to Download free PDF ebooks?
දුකා..
ඒ කාලය ආයේ පතමි !
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.
පුතා..!
මල් තුහින
අනිත්‍යය නිමිති අපි
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
~ මකර රජදහන ~
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything
පුලින තලාව
ජේයෂ්ඨ පුරවැසියෝ
Mage Sith ima.......(Edge of My Heart)
කාබුල් කවි.
DragonD ගෙ දින පොත
වන්නි මෙහෙයුම 3
Darshanaගේ සටහන
මමත් ආසයි!
Sri Lanka Best One
Anuradhapura Kingdom- list of kings
තමීරගේ තීරය
¿ඔයා ගෙදර යනවා?
මගේ කවි සහ නිසදැස්
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
සංකල්පනා
දිව්රීම
BUDDHIST HOMAGE ( බෞද්ධ වන්දනා )
ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS
diary of a fetus
පත්තර මල්ලි
බිன்kuගේ සිත් කොදෙව්ව
පිස්සාගේ ලෝකය
මගේ තනිකම මට
.::කතා කරළිය::.
සිංහල ගී පද මාලා
පන්හිඳ සමඟ
Lankan thoughts | ලාංකීය සිතුවිලි
කඩඉම
Archive
▼
2009
(106)
▼
11/22 - 11/29
(7)
වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.
සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.
ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.
අවංක කම මිනිසා උසස් කරයි.
වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .
►
10/11 - 10/18
(5)
►
10/04 - 10/11
(7)
►
09/27 - 10/04
(5)
►
09/20 - 09/27
(7)
►
09/13 - 09/20
(5)
►
09/06 - 09/13
(15)
►
08/30 - 09/06
(6)
►
08/23 - 08/30
(16)
►
08/16 - 08/23
(21)
►
08/09 - 08/16
(8)
►
08/02 - 08/09
(2)
►
07/26 - 08/02
(1)
►
07/19 - 07/26
(1)
සින්දු
MySpace Playlist
at
MixPod.com
DREAM WORLD