ජීවිතේ කදුළු බර අවශ්ථා දෙකකි.
එනම්,ආශාව ඉටුකර ගැනීම හා ආශාව ඉටු කර නොගැනීමයි.

හොඳ මිතුරෙකු ලැබිමේ හොදම ක්‍රමය තමා
හොද මිතුරෙකු වීමයි ! ! ! ! !

ජීවිතේ සුන්දර දේවල් හදවතට කොදුරා කියන්නේ
නෙත් දෙකය. ඒ සුන්දර දේවල් අපෙන් ඈත් වු දා ඒ මතකය ගැන
-----නෙත් දෙකට කොදුරා කියන්නෙ හදවතය -----



 

DREAM WORLD