DREAM WORLD
ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වේ.
රෝමය සිටින විට ඔබ රෝමවරයෙකු ලෙස කටයුතු කරන්න.
කලාව සදාකලිකයි.ජීවිතය තාව කාලිකයි.
තිදෙනෙකු අතර නිදහසක් රැකෙන්නේ ඉන් දෙදෙනෙක් මළවුන් වුවොත් පමණි.
කෝපය මෝඩකමින් පටන් ගෙන පසුතැවිල්ලෙන් කෙළවර වේ.
අපේ ජීවිතයේ නිර්මලත්වය රදා පවතින්නේ අප තෝරා ගන්නා
මිත්‍රයන්ගේ පිළිවෙල අනුවය.
පරාජය ගැන බිය පුද්ගලයාට හිමිවන්නේ පරාජයමය.
සේවයක අගය වැඩි වන්නේ එය නියම වෙලාවට සැලසු විටය.
උප්පත්තිය ලබන දිනට වඩා මරණය සිදුවන දිනය වැදගත්ය.
දියුණුවට මෙන්ම බොහෝ විට විනාශයට ද මුල වන්නෙ වචනයයි.
ඉගනීම ස්වභාවික ලෙසත් පලපුරුද්දෙනුත් දියුණු තියුණු විය යුතුය.
වැඩි බලපෑමක් නෙතුව හදවතකට ආයාචනය කල හැක්කෙ ගැහැනියකට පමණි.
අනුන්ගේ වරදට සමාව දිය යුතු වුවද තමන්ගේ වරදට කිසි සමාවක් නොදිය යුතුය.
දුප්පත් කම විදදරා ගැනීම නිවට කමකි.නියම මිනිස්කම ඊට විරුද්ධව සටන් කිරීමයි.
තමන් ගැන සැළකිළි මත් නොවන පුද්ගලයාට වෙන කාගෙන්වත් සැළකිලි ලැබිය නොහැකිය.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
My Blog List
රස්තියාදු කතා
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
.:.:.ශාකුන්තලගේ සටහන් පොත.:.:.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
මගේ අදහස් මගේ භාෂාවෙන්
How to Download free PDF ebooks?
දුකා..
ඒ කාලය ආයේ පතමි !
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.
පුතා..!
මල් තුහින
අනිත්‍යය නිමිති අපි
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
~ මකර රජදහන ~
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything
පුලින තලාව
ජේයෂ්ඨ පුරවැසියෝ
Mage Sith ima.......(Edge of My Heart)
කාබුල් කවි.
DragonD ගෙ දින පොත
වන්නි මෙහෙයුම 3
Darshanaගේ සටහන
මමත් ආසයි!
Sri Lanka Best One
Anuradhapura Kingdom- list of kings
තමීරගේ තීරය
¿ඔයා ගෙදර යනවා?
මගේ කවි සහ නිසදැස්
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
සංකල්පනා
දිව්රීම
BUDDHIST HOMAGE ( බෞද්ධ වන්දනා )
ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS
diary of a fetus
පත්තර මල්ලි
බිன்kuගේ සිත් කොදෙව්ව
පිස්සාගේ ලෝකය
මගේ තනිකම මට
.::කතා කරළිය::.
සිංහල ගී පද මාලා
පන්හිඳ සමඟ
Lankan thoughts | ලාංකීය සිතුවිලි
කඩඉම
Archive
▼
2009
(106)
▼
11/22 - 11/29
(7)
වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.
සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.
ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.
අවංක කම මිනිසා උසස් කරයි.
වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .
►
10/11 - 10/18
(5)
►
10/04 - 10/11
(7)
►
09/27 - 10/04
(5)
►
09/20 - 09/27
(7)
►
09/13 - 09/20
(5)
►
09/06 - 09/13
(15)
►
08/30 - 09/06
(6)
►
08/23 - 08/30
(16)
►
08/16 - 08/23
(21)
►
08/09 - 08/16
(8)
►
08/02 - 08/09
(2)
►
07/26 - 08/02
(1)
►
07/19 - 07/26
(1)
සින්දු
MySpace Playlist
at
MixPod.com
DREAM WORLD