DREAM WORLD
වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.
සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.
ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.
අවංක කම මිනිසා උසස් කරයි.
වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .
නොකියන ලද වචනයෙන් කිසිවෙකුට හානියක් හෝ සිත් රිදීමක් නොවේ.
කෝපයා මෝඩකමි පටන් ගෙන පසුතැවිල්ලෙන් අවසන් වෙයි.
මිනිස් ජීවිතයට සිතෙහි ප්‍රීතිය ආහාරයකි. දුක බෙහෙතකි.
කාන්තාවකට සෑම වයසකදීම අලංකාරය ගෙන දෙන අවිය නිහතමානි බවයි.
රැය රහසේ මල් පුබුදුවා දහවලට එහි කීර්තිය බාර දෙයි.
ආසාවෙන් පැතූ සියලු දේ වේදනාවෙන් කෙලවර වේ.
කියවීම නරක සිතුවිලි වලින් ගැලවීමට ඇති නියම මගයි.
සැප නින්දක් සදහා අවශ්‍යයම බේත සන්සුන් සිතයි.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
My Blog List
.:.:.ශාකුන්තලගේ සටහන් පොත.:.:.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
මගේ අදහස් මගේ භාෂාවෙන්
How to Download free PDF ebooks?
දුකා..
ඒ කාලය ආයේ පතමි !
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.
පුතා..!
මල් තුහින
අනිත්‍යය නිමිති අපි
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
~ මකර රජදහන ~
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything
පුලින තලාව
ජේයෂ්ඨ පුරවැසියෝ
Mage Sith ima.......(Edge of My Heart)
කාබුල් කවි.
DragonD ගෙ දින පොත
වන්නි මෙහෙයුම 3
Darshanaගේ සටහන
මමත් ආසයි!
රස්තියාදු කතා
වොර්සෝ හිදී කලාකරුවෙකු විසින් දණ ගැස්වූ හිට්ලර්ගේ ආත්මය.
Sri Lanka Best One
Anuradhapura Kingdom- list of kings
තමීරගේ තීරය
¿ඔයා ගෙදර යනවා?
මගේ කවි සහ නිසදැස්
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
සංකල්පනා
දිව්රීම
BUDDHIST HOMAGE ( බෞද්ධ වන්දනා )
ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS
diary of a fetus
පත්තර මල්ලි
බිன்kuගේ සිත් කොදෙව්ව
පිස්සාගේ ලෝකය
මගේ තනිකම මට
.::කතා කරළිය::.
සිංහල ගී පද මාලා
පන්හිඳ සමඟ
Lankan thoughts | ලාංකීය සිතුවිලි
කඩඉම
Archive
▼
2009
(106)
▼
11/22 - 11/29
(7)
වේදනාත්මකව ඉගෙන ගත් පාඩමක් සදාකල් මතකයෙ රැදේ.
සිනහවකට කිසිවක් වැය නොවේ.නමුත් බොහෝ දේ ලැබේ.
ඔබ අන් අයගෙන් ලබා ගන්නට කැමති දේ ඔබ අන් අයට දෙන්න.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දකීම් නව මිනිසෙකු ඇති කරයි.
අවංක කම මිනිසා උසස් කරයි.
වචනයක සාර්ථකත්වය රදා පවතිනේ සිදුවන ක්‍රියාව මතය .
►
10/11 - 10/18
(5)
►
10/04 - 10/11
(7)
►
09/27 - 10/04
(5)
►
09/20 - 09/27
(7)
►
09/13 - 09/20
(5)
►
09/06 - 09/13
(15)
►
08/30 - 09/06
(6)
►
08/23 - 08/30
(16)
►
08/16 - 08/23
(21)
►
08/09 - 08/16
(8)
►
08/02 - 08/09
(2)
►
07/26 - 08/02
(1)
►
07/19 - 07/26
(1)
සින්දු
MySpace Playlist
at
MixPod.com
DREAM WORLD