DREAM WORLD
උගත් කමින් මිනිසෙකුට ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමා තමාට සහකාරයෙකු
විය හැකි වීමයි.
සෑම කන්දකටම පල්ලමක් ඇත.
පෙරෙලෙන ගල්වල පාසි නොබැදේ.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය.
ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වෙති.
ඉවසීම බොහෝ දේ ලබා ගැනීමට ඉවහල් වෙයි.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දැකීම් නව මිනිසෙකු ඇති කරයි.
පොල් ගස කොපමණ උස ගියත් අතු වැටෙන්නේ ගස පාමුලටය.
මිනිසා මුලු ජීවිත කාලය තුලදීම කරන්නේ ජීවත් වීමට සුදානම් වීමයි.
බියගුල්ලා අනතුරකර පෙරද, දුර්වලයා අනතුර සිදුවන මොහොතේද, දිරිමත් පුද්ගලයා අනතුරට පසුවද බියට පත් වේ.
ඕනෑවට වඩා සංවිධානය වී ඇති තැනකින් නිර්මාණශිලිත්වය පලායයි.
අන්‍ය ආගම් වලට ගරු නොකරන තැනැත්තාගෙන් තම ආගමට ද ගෞරවයක් හිමි නොවේ.
නිහතමානි බව යටහත් පහත් බව නොව, තමා ගැන නිසි පමණට වඩා නොසිතීමයි.
මැරෙන්නට වඩා එඩිතර කමක් ජීවත් වෙන්නට උවමනාය.
හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
My Blog List
.:.:.ශාකුන්තලගේ සටහන් පොත.:.:.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
මගේ අදහස් මගේ භාෂාවෙන්
How to Download free PDF ebooks?
දුකා..
ඒ කාලය ආයේ පතමි !
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.
පුතා..!
මල් තුහින
අනිත්‍යය නිමිති අපි
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
~ මකර රජදහන ~
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything
පුලින තලාව
ජේයෂ්ඨ පුරවැසියෝ
Mage Sith ima.......(Edge of My Heart)
කාබුල් කවි.
DragonD ගෙ දින පොත
වන්නි මෙහෙයුම 3
Darshanaගේ සටහන
මමත් ආසයි!
රස්තියාදු කතා
වොර්සෝ හිදී කලාකරුවෙකු විසින් දණ ගැස්වූ හිට්ලර්ගේ ආත්මය.
Sri Lanka Best One
Anuradhapura Kingdom- list of kings
තමීරගේ තීරය
¿ඔයා ගෙදර යනවා?
මගේ කවි සහ නිසදැස්
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
සංකල්පනා
දිව්රීම
BUDDHIST HOMAGE ( බෞද්ධ වන්දනා )
ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS
diary of a fetus
පත්තර මල්ලි
බිன்kuගේ සිත් කොදෙව්ව
පිස්සාගේ ලෝකය
මගේ තනිකම මට
.::කතා කරළිය::.
සිංහල ගී පද මාලා
පන්හිඳ සමඟ
Lankan thoughts | ලාංකීය සිතුවිලි
කඩඉම
Archive
▼
2009
(106)
►
11/22 - 11/29
(7)
►
10/11 - 10/18
(5)
►
10/04 - 10/11
(7)
►
09/27 - 10/04
(5)
►
09/20 - 09/27
(7)
►
09/13 - 09/20
(5)
►
09/06 - 09/13
(15)
►
08/30 - 09/06
(6)
▼
08/23 - 08/30
(16)
උගත් කමින් මිනිසෙකුට ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමා තමා...
සෑම කන්දකටම පල්ලමක් ඇත.
පෙරෙලෙන ගල්වල පාසි නොබැදේ.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය.
ආසාවෙන් පැතු සියලු දේ වේදනාවෙන් කෙලවර වෙති.
ඉවසීම බොහෝ දේ ලබා ගැනීමට ඉවහල් වෙයි.
අවංක කම ලබන්නට නම් ඔබ අවංක විය යුතුය.
අත්දැකීම් නව මිනිසෙකු ඇති කරයි.
පොල් ගස කොපමණ උස ගියත් අතු වැටෙන්නේ ගස පාමුලටය.
මිනිසා මුලු ජීවිත කාලය තුලදීම කරන්නේ ජීවත් වීමට සු...
බියගුල්ලා අනතුරකර පෙරද, දුර්වලයා අනතුර සිදුවන මොහො...
ඕනෑවට වඩා සංවිධානය වී ඇති තැනකින් නිර්මාණශිලිත්වය ...
අන්‍ය ආගම් වලට ගරු නොකරන තැනැත්තාගෙන් තම ආගමට ද ගෞ...
නිහතමානි බව යටහත් පහත් බව නොව, තමා ගැන නිසි පමණට ව...
මැරෙන්නට වඩා එඩිතර කමක් ජීවත් වෙන්නට උවමනාය.
හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි
►
08/16 - 08/23
(21)
►
08/09 - 08/16
(8)
►
08/02 - 08/09
(2)
►
07/26 - 08/02
(1)
►
07/19 - 07/26
(1)
සින්දු
MySpace Playlist
at
MixPod.com
DREAM WORLD