DREAM WORLD
ආදරය ලබන්නට නම් ඔබ අනුන්ට අදරය කල යුතුය.
සිතුම් පැතුම් සිර කල නොහැක.
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත.
අවංක කම මිනිසා උසස් කරයි.
ක්‍රෝදයට පත්වීම යනු අනුන්ගේ වරදට තමන්ගෙන් පලිගැනීමකි.
කෘතගුණය යනු හදවතේ රැදි මතකයයි.
අනාගත ඉරණම විසදනු ලබන්නේ වර්තමානය විසිනි.
මිනිසා මුලු ජීවිත කාලය තුලදිම කරන්නේ ජීවත් වීමට සුදානම් වීමයි.
අවංක මිනිසාට යුතුකම් ඉටු කිරීමට තරවටු උවමනා නැත.පැසසුම් උවමනාත් නැත.
සැකය ඇති වන්නේ අවබෝධය දුබල තැනය.
උවමනාවට වඩා වැඩි විවේකය වේදනාවකි.
සත්‍ය විශ්වාසයක් නැති තැන සත්‍ය ආදරයක් ද නැත.
අනුන්ට ඉගැන්වීමෙන් තමාද ඉගෙන ගනියි.
ලස්සන ගැහැණිය මැණිකකි.හොද ගැහැණිය නිධානයකි.
ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය.
ලෝකයම පෙරලුනත් මව දරුවා වෙතින් ඉවතට නොයයි.
නිදහස දිනා ගැනීමට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනීමයි.
අවිශ්වාසයෙන් පෙළෙන මිනිසා තරම් තනිකමෙන් පෙලෙන මිනිසෙකු තවත් නැත.
වහලුන්ගේ අන්තිම වහලා හැගීම් වලට වහල් වු තැනැත්තාය.
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට අධ්ෂ්ඨානයක් ඇත.දුබලයන්ට ඇත්තේ
පැ
තුම් පමණි.
නියම ජයග්‍රහණය නොවැටි සිටීම නොව වැටෙන වැටෙන පාරට නැගිටීමයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
My Blog List
.:.:.ශාකුන්තලගේ සටහන් පොත.:.:.
නෙදර්ලන්ත රසකතා (පැරසිටමෝල්)
මගේ අදහස් මගේ භාෂාවෙන්
How to Download free PDF ebooks?
දුකා..
ඒ කාලය ආයේ පතමි !
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.
පුතා..!
මල් තුහින
අනිත්‍යය නිමිති අපි
"දියත් කුලේ අපි"
වඳුරන්ගේ රට.
~ මකර රජදහන ~
සබ්බේ සංඛාරා අනිච්චාති - The Theory of Everything
පුලින තලාව
ජේයෂ්ඨ පුරවැසියෝ
Mage Sith ima.......(Edge of My Heart)
කාබුල් කවි.
DragonD ගෙ දින පොත
වන්නි මෙහෙයුම 3
Darshanaගේ සටහන
මමත් ආසයි!
රස්තියාදු කතා
වොර්සෝ හිදී කලාකරුවෙකු විසින් දණ ගැස්වූ හිට්ලර්ගේ ආත්මය.
Sri Lanka Best One
Anuradhapura Kingdom- list of kings
තමීරගේ තීරය
¿ඔයා ගෙදර යනවා?
මගේ කවි සහ නිසදැස්
මගේ ජීවය පුද දෙන්න ඉඩ හරින්න (Mage jeewaya puda denna ida harinna)
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
සංකල්පනා
දිව්රීම
BUDDHIST HOMAGE ( බෞද්ධ වන්දනා )
ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS
diary of a fetus
පත්තර මල්ලි
බිன்kuගේ සිත් කොදෙව්ව
පිස්සාගේ ලෝකය
මගේ තනිකම මට
.::කතා කරළිය::.
සිංහල ගී පද මාලා
පන්හිඳ සමඟ
Lankan thoughts | ලාංකීය සිතුවිලි
කඩඉම
Archive
▼
2009
(106)
►
11/22 - 11/29
(7)
►
10/11 - 10/18
(5)
►
10/04 - 10/11
(7)
►
09/27 - 10/04
(5)
►
09/20 - 09/27
(7)
►
09/13 - 09/20
(5)
►
09/06 - 09/13
(15)
►
08/30 - 09/06
(6)
►
08/23 - 08/30
(16)
▼
08/16 - 08/23
(21)
ආදරය ලබන්නට නම් ඔබ අනුන්ට අදරය කල යුතුය.
සිතුම් පැතුම් සිර කල නොහැක.
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත.
අවංක කම මිනිසා උසස් කරයි.
ක්‍රෝදයට පත්වීම යනු අනුන්ගේ වරදට තමන්ගෙන් පලිගැනීමකි.
කෘතගුණය යනු හදවතේ රැදි මතකයයි.
අනාගත ඉරණම විසදනු ලබන්නේ වර්තමානය විසිනි.
මිනිසා මුලු ජීවිත කාලය තුලදිම කරන්නේ ජීවත් වීමට සු...
අවංක මිනිසාට යුතුකම් ඉටු කිරීමට තරවටු උවමනා නැත.පැ...
සැකය ඇති වන්නේ අවබෝධය දුබල තැනය.
උවමනාවට වඩා වැඩි විවේකය වේදනාවකි.
සත්‍ය විශ්වාසයක් නැති තැන සත්‍ය ආදරයක් ද නැත.
අනුන්ට ඉගැන්වීමෙන් තමාද ඉගෙන ගනියි.
ලස්සන ගැහැණිය මැණිකකි.හොද ගැහැණිය නිධානයකි.
ජීවිතයට ප්‍රීතිය මෙන්ම ශෝකයද වැදගත්ය.
ලෝකයම පෙරලුනත් මව දරුවා වෙතින් ඉවතට නොයයි.
නිදහස දිනා ගැනීමට වඩා අමාරු කාර්ය ඒ නිදහස රැක ගැනී...
අවිශ්වාසයෙන් පෙළෙන මිනිසා තරම් තනිකමෙන් පෙලෙන මිනි...
වහලුන්ගේ අන්තිම වහලා හැගීම් වලට වහල් වු තැනැත්තාය.
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට අධ්ෂ්ඨානයක් ඇත.දුබලයන්ට ඇත්තේ...
නියම ජයග්‍රහණය නොවැටි සිටීම නොව වැටෙන වැටෙන පාරට න...
►
08/09 - 08/16
(8)
►
08/02 - 08/09
(2)
►
07/26 - 08/02
(1)
►
07/19 - 07/26
(1)
සින්දු
MySpace Playlist
at
MixPod.com
DREAM WORLD